FREE _Masterclass #1_ Review page

4.9
4.9 out of 5 stars (based on 18 reviews)
Excellent94%
Very good6%
Average0%
Poor0%
Terrible0%

මනස සුවපත් වන වැඩ සටහනක්

January 22, 2024

විවිධ ප්‍රශ්න රැසකට මුහුණදී ඇති මට නදීපා සමාජ මාධ්‍යයෙන් හමුවුනාට පසුවයි ගොඩක් දුර‍ට සිත හදා ගන්න පුළුවන් වුනේ. Master class 1 ත් විශාල වශයෙන් පිටුවහලක් වූනා මනස සුවපත් කරගන්නට. තව දුරටත් ඔබතුමියගේ මෙවැනි වැඩසටහන් වලින් එළිය ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉස්තුති.

Avatar for Roshani Vipulendra
Roshani Vipulendra

Excellent

January 13, 2024

මානසිකව පහළටම වැටිල හිටිය මම අද මනස දියුණු කර ගත්තෙතම ඔබ තුමියගෙ video බලලා .thank you.

Avatar for Ayesha Rathnayaka
Ayesha Rathnayaka

My mind be really peaceful

December 9, 2023

Amazing

Avatar for K. S. S Maduwanthi
K. S. S Maduwanthi

Thank you

November 27, 2023

Thank you කියනවට වඩා ඔබතුමියට බොහොම පින්

Avatar for Sandamali
Sandamali

ස්තුතියි, ඒම මොහොතේ සිත එක් තෙනක සිහියෙහි තිබීම, සහ සිතෙහි චිත්‍ර රූප ම්වීම

November 26, 2023

මම මෙම විඩීයෝ එක බැලුවේ අද. නමුත් ඊමේල් එක ඒවා තිබුනේ ඔක්තෝම්බර් වල වගේ.ගොඩක් ප්‍රශ්න තිබුනා ඒ කාලේ. අද පෝය දවසේ ගෙදර වැඩත් අඩු නිසා මගේ සහෝදරියකගේ ප්‍රශ්නයක් නිසා සෙහෙන්න පීඩනයක හිටියේ. එක නිසා මට මගේ හස්බන්ගේ ගෙදර අයට මාවම හැල්ලු වෙයි කියලා. එක නිසාම අද ඊමේල් එක බැලුවේ. අද මට හිතුනා බොරු කාලයක් වේදනා වින්දේ. මන් ගැන, මගේ දරුවෝ ගැන හිතලා මගේ ඉලක්කයට යන්න ඕන කියලා.ස්තුතියි ඔබ‍ට. හරි නිදහසක්‌ හිතට දැනුනා.

Avatar for P. S. P. Karunathilaka
P. S. P. Karunathilaka

ජීවිතයට නව උත්පත්තියක්

November 11, 2023

“කෙනෙක්ට ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජන අතරින් තමන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් තමන් විසින්ම කරන ආයෝජනය සහ කැප කිරීම“

අද සිට මාගේ ජීවිතය මේ ආයෝජනය තුලින් පුරවන්න මම කටයුතු කරනවා. අන් අයගේ සුවය, සැපත, සාර්ථකත්වය වෙනුවෙන් මේ කරන මහඟු කාර්යයට කෙසේ නම් අප ස්තූති කරන්නද. අජේ ජීවිත වල අපට නොපෙනෙන වටිනාකම ඔප දැමූ දියමන්තියක් බවට පත්කරන්න ඔබ දරන වෑයමට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.

තෙරුවන් සරණයි.

Avatar for ගයන ඉලගසහ
ගයන ඉලගසහ

ඉතාමත්ම වටින වැඩසටහනක්

November 9, 2023

ඇත්තටම මම බොහොම පුංචි දේවල් පවා ලොකුවට හිතන ,නිතරම හිත් රිදීම් ඇති කරගන්න කෙනෙක්.මේ හින්දම මට එදිනෙදා ජීවිතෙත් මුහුණ දෙන්න සිද්දවෙන්නෙත් ඒවගේම සිදුවීම් . හැබැයි මම ඔබතුමියගේ වැඩසටහන් දැන් අවුරුදු එකහමාරක විතර ඉදන් අහනවා බලනවා.මට පෞද්ගලිකව දැනනවා මං හිතන විදිහ, දේවල් වලට මුහුණ දෙන විදිහ ක්‍රමයෙන් ධනාත්මක පැත්තකට හැරිලා කියලා.ඉස්සර සමහර දේවල් ඕනවට වඩා හිතන්න යන හින්දම නිකන්ම මම ප්‍රශ්න ඇති කරගන්නවා.ඒ වගේ දේවල් මම අනිත් අය එක්ක කියන්න ගියාම ඕවා මොනවද අනේ ඕවා ඔච්චර හිතන්න එපා විකාර කියලත් මං අහගෙන තියනවා.

ඒත් ඔබතුමියගේ වැඩසටහන් බලන්න පටන්ගත්ත කාලේ ඉදන් මට දැනෙනවා මම දැන් හැම දෙයක් ගැනම වෙනස් විදියට හිතනවා,මට වෙන හැම දෙයකින්ම හොද ධනාත්මක පැතිකඩක් දකින්න මං උත්සහ කරනවා කියල.🥰 ඇත්තට මේ නිසාම මං ජීවිතේට සුභදායීව මුහුණ දෙන්න පටන් අරන් ❤️ විශ්වයට ස්තූතිවන්ත වේවා ඔබගෙන් දැනුම ලබාගන්න පුලුවන් අවස්ථාවන් නිර්මාණය කළාට.ඒ වගේම සුහදශීලීව,පැහැදිලිව ජීවිතය වෙනස් කරගන්න මාර්ගය පෙන්වා දෙන ඔබතුමියටත් මම බොහොම ආදරයෙන් ස්තූතිවන්ත වෙනවා.🥰❤️

Avatar for Jayangani Ekanayake
Jayangani Ekanayake

වැඩසටහන ඉතා අගය කරමි.

November 8, 2023

ඔබතුමිය පවසන කරුකරුණුවල සත්‍යතාව ජීවිතය තුළ අත් වින්දෙමි. තවදුරටත් එය විඳිමින් සිටිමි. ඔබතුමියට ස්තුතියි.

Avatar for Anupama Gayathri
Anupama Gayathri

Thank You

November 8, 2023

Excellent program . Thank you for offering it free of charge .

Thank you

Avatar for Chrishantha Perera
Chrishantha Perera

Excelent

November 7, 2023

බොහොම ස්තූතියි මිස් මේ කරන සේවයට💐💐❤️❤️

Avatar for Thilini
Thilini

ඉතා සාර්ථක වැඩසටහනකි

November 6, 2023

ජීවිතය වෙනස් කර ගැනීමට මහගු කාර්‍යක් ඔබ තුමියගේ මෙම වැඩසටහනින් ක්‍රියාත්මක වේ. තවත් දැනුම ලබා දීමට අප හට ඔබතුමියට ශක්තිය ද්‍යිර්‍ය්ය ලැබේවා !

Avatar for ශමල
ශමල

Excellent ❤️

November 5, 2023

මෙලෙස දැනුම බෙදා දීම පිළිබඳව ඔබ තුමියට බෙහෙවින් ම ස්තුති 🙏 ..

Avatar for Yemanthika
Yemanthika

Excellent

November 4, 2023

nodanna godak dewal danaganna labuana. e dewal danenna kiyala dunna. me master class eka sarthakathwaya balaporoththu wena ayata godaak watinawa.thank you Ms.Nadeepa…

Avatar for bhagya wijesinghe
bhagya wijesinghe

හොඳ වැඩසටහනක්.

November 4, 2023

මේ වැඩසටහනෙන් නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුනා.ස්තූතිවන්ත වෙනවා නදීපා මිස් මේ කරන මෙහෙය වෙනුවෙන්.❤🙏

Avatar for බවනත
බවනත

ජිවිතය වෙනස් කරගන්න කියලා දිම ගැන බොහොම ස්තූතිවන්න වෙනවා🤍

November 4, 2023

නොදන්න ගොඩක් දේවල් ගැන මේ master class එකෙන් දැන ගත්තා.බොහොම පැහැදිලිව කියලා දුන්නා නදීපා මිස්ගෙන් මේ උපදෙස් ගන්න ලැබීමට මම මිස්ටත් විශ්වයටත් ස්තුතිවන්න වෙනවා…සංකීර්ණයි කියලා හිතපු දේ සරලව තේරුම් කරලා දුන්නා🤍

Avatar for කවෂ
කවෂ

විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබතුමියව මුන ගැස්සුවාට

November 3, 2023

ජීවිතයේ එක තැනක හිරවෙලා කලකීරීමෙන් මාවම එපාවෙන තැනට වැටිලා ඉන්න අවස්ථාවක ඔබතුමියව මුනගැසීම සතුටක් ඔබගේ වචන,දැනුමින් අපිට ලබාදෙන උපදෙස් අපගේ හිතට දහිරියක්.මමත් සිත ගැන ගවේෂනයට මුල පුරමින් ඉන්නවා වගේම මමත් උත්සාහ කරනවා ප්‍රායෝගිකව අවබෝධ කරගන්න.ඔබට බොහොම ස්තූතියි.

Avatar for Hashini
Hashini

Excellent

November 3, 2023

January exam ek thiyanawa..ekata weda karana gaman inne..mata vedio ek beluwam mt hithuna mn over thinking kiyala..godak sthuthi miss..❤mata me vedio eka loku udawwak una kiyal mata denuna..thawath issrahat me wge loku knowledge ekak apita laba denn miss..thank you..

Avatar for Chalani Mandula
Chalani Mandula

ඉතාමත් වැදගත් වැඩසටහනක් .

November 3, 2023

සාමකාමි සාර්ථකත්වක් කරා ලගා වෙමින් සිටී.

Avatar for Shanika Sulashini
Shanika Sulashini

Excellent!!!

November 3, 2023

Jeewithe epa wela hitiye… karana kisima deyak hariyata karaganna baa wage hithuna… Kisi deyak hariyanne naa wage hithuna… hemadama 1ma thena wage hithuna… Eth oyage wachana tika ahuwama maara motivation 1k aawe… Dn mage manasata loku sahanayaka danenwa.. godak thank u Nadeepa miss!!!

Avatar for Nirasha Sandeepani
Nirasha Sandeepani

ස්තුති . ලොකු දැනුමක් ලැබුනා.

November 3, 2023

ඇත්තටම මගේම කියලා වියාපාරයක් පටන් ගන්න අසාවෙන් ඉන්නෙ. ඒකට ලොකු මෝටිවේශන් එකක් . ස්තුති මිස් ❤️❤️

Avatar for අරණ වතසල
අරණ වතසල
× WhatsApp for more info