මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න. අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා. මායා දොරටුව teens කියන්නේ ම දරුවන්ට මානසික සුවපත්භාවය ලබා දීම ප්‍රධාන අරමුණක් කරගත් වැඩසටහනක්.
ඒ වගේම මේක මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්. මාසයක් පුරාවට සෑම සෙනසුරාදාවකම පැය දෙක බැගින් සති 4ක් පැවැත්වෙනවා. පැය 8ක සජීවී වැඩසටහනක්.
ඒ විතරක්ම නෙවෙයි දරුවන්ගේ සතිය සිහිය පවත්වාගෙන යන්න කියල දෙන්න, mindfulness techniques, සරල භාවනා ක්‍රම හරහා සිතේ focus එක හදන්න, ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම, දරුවෙක්ට ජීවිතය ගැන නිවැරදි වැටහීමක් ඇති කිරීම, තමන්ගේ ඕනෑම ගැටළුවක් තමන්ටම තනියම විසඳගන්නා ක්‍රම ශිල්ප කියා දීම, සතුට තමා තුළ නිර්මාණය කරගැනීමේ හැකියාව ලබා දීම.
නොවැම්බර් 05ස් වනදා දින සවස 5.00ට ආරම්භ වේ.
පාඨමාලා ගාස්තුව රු 9900ක් පමණයි.
N Light International Pvt Ltd.
Sampath Bank - Panadura
Account Number - 0026 1001 5835
[Whatsapp Payment Receipts to 0755 786 456]
ලොව වටා සිටින විවිධ ක්ෂේත්‍රයන් හි නිරත ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් කීපයක්