ආදරේ හැන්දෑව – ආතතිය නැති කරන වින්දනීය සුයාමය

ආදරේ හැන්දෑව කියන්නේ ලංකාවේ ප්රථම වතාවට අපේ vibration එක වැඩි කරන්න ආතතිය නැති කරන්න නිර්මාණය කරපු ආධ්යාත්මික සංගීතමය සුයාමයක්..
ජීවිතය සහමුලින්ම වෙනස් කරලා අපිට අවශ්ය ජීවිතය design කරගන්න මනස reprogram කරන හැන්දෑවක්..
වැඩසටහන ඉවර වෙලා යද්දී සැනසීම සතුට ජීවිතයට එකතු කරගෙන කවදාවත් ආපස්සට හැරෙන්නේ නැති ගමනක් පටන් ගන්න ආදරණීය හැන්දෑවක්..
අප්රේල් 22 සෙනසුරාදා හවස 6 ට බත්තරමුල්ල අපේ ගමේදී මේ අලුත්ම අත්දැකීම ඔබට විඳගන්න පුළුවන්.
  
ආසන නම් සීමිතයි
අමතන්න 0772945371

“ආදරේ හැන්දෑව” a mindfulness-based transformative program with live acoustic meditation music for the well-being of mental health and happiness of our fellow Sri Lankans on the 22nd of April from 6.00 p.m onwards at “Ape Gama” Battaramulla. This live 3-hour program will help soothe stress, anxiety, and depression while giving clear guidance to focus on goals and achieve them while maintaining your psychological well-being. A ‘Spiritual Entertainment program’ mixing live music and meditation, a one-of-a-kind and whole new experience for Sri Lankans…