Maya Doratuwa

Days
Hours
Minutes
Seconds
Maya Doratuwa Batch 11Registration finished. Call 0764212094 to see if you can still get in

Next Maya Doratuwa 27th April at 4.00 p.m

I have been an avid reader and I have read Dale Carnegie, Deepak Chopra, Napoleon Hill, Steven Covey, Simon Sinek, Brenae Brown, George S Carlson and many other’s books. I even have done Dale Carnegie training in New York City. However, I have never enjoyed anything like Nadeepa’s “Maya Doratuwa “ training. The entire course was very simple and designed for anyone to understand. I like to thank Nadeepa for her efforts to create such an awesome presentation!!
Asoka Galpotthawela
Scientist

The BEST 8 Weeks of your Life

ජීවිතයේ සුන්දරම සති 8

මොකද්ද මායා දොරටුවෙන් ලැබෙන්නේ?

මායා දොරටුව කියන්නේ පුද්ගල පරිවර්තන වැඩසටහනක්. මෙහෙයවන්නේ පුද්ගල සංවර්ධන උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ.

 මෙම වැඩසටහනේ අරමුණ මාස දෙකකින් පුද්ගලයෙක් එම පුද්ගලයාගේ අද්විතීය හෙවත් හොඳම version එක බවට පත් කිරීම.
එය සජීවී ව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන්නේ.
අපි එක තත්පරයකට දත්ත මිලියන ගානක් මොළයේ process කරත්, ස්විඥ්ඥානිකව process කරන දත්ත bits 40 කට ආසන්න ප්‍රමාණයකින් තමයි අපි ජීවිතය වෙනස් කරන්න දඟලන්නේ.
 
ඒක හැමෝටම වගේ කරගන්න බැරි නිසා තමයි හැමෝම කොයිතරම් ඉගෙනගත්තත් ජීවිතයේ එක තැනක හිර වෙන්න. කොයි තරම් සල්ලි තිබ්බත් මනසින් තනියම දුක් විඳින්නේ. ඉතින් අන්තිමේ අවශ්‍ය ජීවිතය එකක් , ගෙවන්නේ වෙන එකක්.
 
ඔය හේතුව නිසා තමයි මම ‘මායා දොරටුව’ කියන අති විශේෂ පුද්ගල පරිවර්තනීය සජීවී Online පුහුණුව නිර්මාණය කළේ ලෝකයේ වටා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ට අවශ්‍ය මානසික සැනසීම එක්ක බලාපොරොත්තු වුණු ජීවිතය (manifestation) අත්දකින්න අඩිතාලම දාන්න.
 

✅The Fastest way to Manifest your goal
✅ Psychological techniques to manage stress effortlessly
✅ Meditation methods to heal your inner self
✅ Relationship tips and tricks to improve your relationships
✅ To identify and flush out decades old negative thinking patterns that you never knew existed within you,

✅ Get better results from whatever you do

✅ Enhance your focus to 10X your productivity

✅ Proven scientific methods to develop a healthy and success mindset.

✅ Improve your personality and resilience

✅ Exclusive Law of Attraction techniques

 
වගේම එදිනෙදා ජීවිතයේ සැනසීම සතුට පවත්වාගෙන යන්න ඔබේම මොළයට, උගන්වන ක්‍රම ශිල්ප. හීනයක් යතාර්ථයට ගේන පහසු මාර්ග වගේ බොහෝ දේ අපි මේ මාස දෙක තුළ පුහුණු වෙනවා.
 
මී ළඟ මායා දොරටුව ඔබ වෙනුවෙන් විවෘත්ත වෙනවා April 27 (ලංකාවේ වේලාවෙන් 4pm – 6.30 pm )
 
මාස දෙකක් පුරාවටම සිදුකරන මෙම සජීවී online පුහුණුවට සහභාගී වීමට කැමති අයට පුළුවන් 
අමතන්න ( Call or Whatsapp)
(+94) 764 212 094 හෝ (+94) 77 279 5304පරිවර්තන

Maya Doratuwa

36000LKR

33000 LKR

Only 1500 LKR per hour

22+ Hours of Live Online Training. 8x Weekly Sessions during the 2 month period.

2 Month Installment Plan Available

 Call or Whatsapp)

(+94) 764 212 094 හෝ (+94) 77 279 5304පරිවර්තන

For cash deposits and transfers ​

Use following Account details

N Light International Pvt Ltd.

Sampath Bank - Panadura

Account Number - 0026 1001 5835

[To confirm payment please Whatsapp Payment Receipts to +94 76 421 2094 with your full name and email id]

What Students had to say

ලොව වටා සිටින විවිධ ක්ෂේත්‍රයන් හි නිරත ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් කීපයක්

Chathurika Gamlassage
Chathurika Gamlassage

Chemical & Process Engineer

What an excellent exposure I got there. It was an amazing guidance. Though I have two degrees in sciences I learned the best part of science from her through this golden program

 Dimali Nimankana Senevirathna
Dimali Nimankana Senevirathna

Grama Niladhari

The pain felt in the heart is worse than all the pains.Your words are a medicine for the tongue...May those who are dying hear your words somehow

Upetha Anuruddika Jayathilake
Upetha Anuruddika Jayathilake

If you want to have a peacefull sucess life. This is the chance...dont miss that valuable gift. Thank you miss Nadeepa for your valuable gift

Madara Dilhani Jayasekara
Madara Dilhani Jayasekara

It was life changing. It just brought such a happiness and calmness in a time where I was so down and helpless.

Dimuthu Bhagya Hettiarachchi
Dimuthu Bhagya Hettiarachchi

මා තදින්ම විශ්වාස කරනවා මගේ ජීවිතය වෙනස් වෙමින් පවතින බව ,මට ඒ දැනෙන හැගීම වචන වලට නැගීම අපහසුයි.ඉතින් ඔබට නැවත් වාරයක් ස්තුතියි

Chathuri Nimalika
Chathuri Nimalika

my life became more and more simple as well as beautiful.Thank you very much for your clear guidance.

Yamuna Ranasinghe
Yamuna Ranasinghe

ජීවිත ගමනේ හතර මං හන්දියක නැවතිලා කොහේට හැරෙන්නද කියලා හිතා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටපු මට නිවැරදි මං සලකුණු පෙන්නපු සුරංගනාවිය. 🧚🏻

Chandima Priyangani
Chandima Priyangani

"Magic Door " MAYADORATUWA is a best program. I learned to train my mind for meditation, It was the greatest thing I have ever received.

Nilani Lakmali
Nilani Lakmali

Care Giver

This is the best program I have participated in my life. I really enjoyed this program You are the best Nadeepa miss. Thanks a lot..

Surani Manik Chathurangi
Surani Manik Chathurangi

Manager / self bussiness of sewing

Its a very good program. Im feeling like that i have got a new life after follow this. Thank you.

Click Maya Doratuwa REVIEWS image to read full reviews from our participants or simply call us for more details on how to enroll Maya Doratuwa LIVE online training with Nadeepa Ranasinghe. Call or Whatsapp your inquiries to +94 76 421 2094

4.9
Excellent93%
Very good7%
Average0%
Poor0%
Terrible0%
Click image to read full reviews
× WhatsApp for more info