Welcome to

MASTERPLAN 2025

One Day LIVE Online Workshop
[ 4 hours ]

🔷2025 Next Level එකේ අවුරුද්දක් කරගමු🔷

🛑හැමදාම ඊ ළග අවුරුද්දෙ නම් වෙනස් වෙනව කියල කියන එක plan කරලම හති වැටිලද

ආපස්සට හැරිල බලද්දි අන්තිමේ එකම ටික නේද

මේ අවුරුද්ද එහෙම වෙන්නෙ නෑ කියල අපි කිව්වොත් ඔබ විශ්වාස කරයි ද

මොකද මේ අවුරුද්දේ නදීපා රණසිංහ ගේ Master Plan 2025 Online වැඩමුළුව තියන නිසා ඔබ කවදාවත් නොහිතපු විදිහට ඔබේ අරමුණු ඉතාම පහසුවෙන් ජයගන්න ඔබට පුළුවන් ඒ වගේම සතුට සැනසීමෙන් පිරුණු සාර්ථක 2025 කට ඔබව සන්නද්ධ කරන්න, ඔබේ ජීවිතේ ලස්සනම අවුරුද්ද 2025 බවට පත් කරගන්න අදම Master Plan 2025 online workshop එකට join වෙන්න

Course Fee – LKR 6000/- Only ( Maya Doratuwa 16 participants can join Free)

Click above to pay online via Payhere

or Whatsapp us on

0764212094 for Bank Details and more infomation