ජීවිතයේ සුන්දරම සති 8…

JULY 26th 2025 at 3.30 p.m
(VIP Session starts 1 hour earlier)
25% Offer Ends in
Days0
Hours0
Minutes0
Seconds0
TRANSFORM Your lIFE TODAY
Experience the CHANGE within you

මෙම මාස දෙකේ පරිපූර්ණ Online වැඩසටහන අවසානයේ ඔබගේ වෙනස September මස වන විට අත්දකින්න.

 මම ‘මායා දොරටුව’ කියන අති විශේෂ පුද්ගල පරිවර්තනීය සජීවී Online පුහුණුව නිර්මාණය කළේ ලෝකයේ වටා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ට අවශ්‍ය මානසික සැනසීම එක්ක බලාපොරොත්තු වුණු ජීවිතය (manifestation) අත්දකින්න අඩිතාලම දාන්න.

-නදීපා රණසිංහ

මායා දොරටුව කියන්නේ පුද්ගල පරිවර්තන වැඩසටහනක්. මෙහෙයවන්නේ පුද්ගල සංවර්ධන උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ.

 මෙම වැඩසටහනේ අරමුණ මාස දෙකකින් පුද්ගලයෙක් එම පුද්ගලයාගේ අද්විතීය හෙවත් හොඳම version එක බවට පත් කිරීම.

Maya Doratuwa is designed for those seeking clarity, emotional healing, and personal growth at a deeper level.

Over 8 weeks, participants are guided through:

  • ⁠අරමුණු පහසුවෙන් ජයගන්න මනස සකස් කරන නූතන මනෝ විද්‍යා ක්‍රම ශිල්ප
  • සතිමත්භාවය එදිනෙදා ජීවිතයේ ප්‍රගමනයට යොදා ගන්නා ආකාරය
  • ⁠භාවනා ක්‍රම ශිල්ප හරහා ආතතිය පාලනය
  • උදෑසන සහ රාත්‍රී නින්දට පෙර විශේෂ අභ්‍යාස පුහුණුව
  • ⁠ඍණාත්මක සිතිවිලිවලින් සිදුවන අහිතකර බලපෑම් වලින් මිදෙන්න.
  • ඔබේ ඔනෑම මානසික ගැටලුවකදී ඔබව සවිබල ගන්වන්න ඔබේම මනෝ උපදේශක වන්න පුහුණු වෙන්න
  • ළමා කාලයේ ඇති වූ මානසික තුවාළ සුවපත් කිරීම
  • ඔබට අවශ්‍ය දේ ඔබේ ජීවිතයට ආකර්ෂණය කර ගැනීමේ විශ්ව නීතීන්

Asoka Galpotthawela

Scientist

I have been an avid reader and I have read Dale Carnegie, Deepak Chopra, Napoleon Hill, Steven Covey, Simon Sinek, Brenae Brown, George S Carlson and many other’s books. I even have done Dale Carnegie training in New York City. However, I have never enjoyed anything like Nadeepa’s “Maya Doratuwa “ training. The entire course was very simple and designed for anyone to understand. I like to thank Nadeepa for her efforts to create such an awesome presentation!!

Batches
1
Students
1 +
Success Rate
1 %

Maya Doratuwa GOLDPackage

Offer valid for Full Payments Only

25% Earlybird Discount

[Offer valid for full payments ONLY]

39000 LKR

30000 LKR

*** Call or Whatsapp  0764212094 for Direct bank deposits and more information

Maya Doratuwa VIPPackage

DISCOUNT only for full payments

Offer valid for Full Payments Only

[Offer valid only for full payments]

120000 LKR

90000 LKR

*** Call or Whatsapp  0764212094 for Direct bank deposits and more information

Bank account details can be provided for direct bank deposits. Please call or Whatsapp our coordinators for more information 

0764212094

Reviews

What the Participants had to say!

සහභාගී වූ අයගේ අදහස් කීපයක්

Chathurika Gamlassage
Chathurika Gamlassage

Chemical & Process Engineer

What an excellent exposure I got there. It was an amazing guidance. Though I have two degrees in sciences I learned the best part of science from her through this golden program

 Dimali Nimankana Senevirathna
Dimali Nimankana Senevirathna

Grama Niladhari

The pain felt in the heart is worse than all the pains.Your words are a medicine for the tongue...May those who are dying hear your words somehow

Upetha Anuruddika Jayathilake
Upetha Anuruddika Jayathilake

If you want to have a peacefull sucess life. This is the chance...dont miss that valuable gift. Thank you miss Nadeepa for your valuable gift

Madara Dilhani Jayasekara
Madara Dilhani Jayasekara

It was life changing. It just brought such a happiness and calmness in a time where I was so down and helpless.

Chathuri Nimalika
Chathuri Nimalika

my life became more and more simple as well as beautiful.Thank you very much for your clear guidance.

Yamuna Ranasinghe
Yamuna Ranasinghe

ජීවිත ගමනේ හතර මං හන්දියක නැවතිලා කොහේට හැරෙන්නද කියලා හිතා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටපු මට නිවැරදි මං සලකුණු පෙන්නපු සුරංගනාවිය. 🧚🏻

Chandima Priyangani
Chandima Priyangani

"Magic Door " MAYADORATUWA is a best program. I learned to train my mind for meditation, It was the greatest thing I have ever received.

Nilani Lakmali
Nilani Lakmali

Care Giver

This is the best program I have participated in my life. I really enjoyed this program You are the best Nadeepa miss. Thanks a lot..

Surani Manik Chathurangi
Surani Manik Chathurangi

Manager / self bussiness of sewing

Its a very good program. Im feeling like that i have got a new life after follow this. Thank you.

වැඩි විස්තර සඳහා අමතන්න 0764212094 

FAQ

Most frequent questions and answers

You can simply choose the package above that suits you and select the payment method you prefer. ( One time payment with discount or monthy instalments) If you wish to pay cash and unable to make the payment online please call or Whatsapp 0764212094 

Yes. You can ask anything related to the teachings during the live program. A limited time will be given. VIP members get 3 x 45 minute private call sessions where they can discuss their personal issues as well

VIP is more extensive and includes one to one coaching, group therapy and participants are able to join the normal program as well. 

අපි එක තත්පරයකට දත්ත මිලියන ගානක් මොළයේ process කරත්, ස්විඥ්ඥානිකව process කරන දත්ත bits 40 කට ආසන්න ප්‍රමාණයකින් තමයි අපි ජීවිතය වෙනස් කරන්න දඟලන්නේ. ඒක හැමෝටම වගේ කරගන්න බැරි නිසා තමයි හැමෝම කොයිතරම් ඉගෙනගත්තත්, කොයි තරම් දක්ෂ උනත් ජීවිතයේ එක තැනක හිර වෙන්න. කොයි තරම් සල්ලි තිබ්බත් මනසින් තනියම දුක් විඳින්නේ. ඉතින් අන්තිමේ අවශ්‍ය ජීවිතය එකක් , ගෙවන්නේ වෙන එකක්.

Nadeepa Ranasinghe

Attorney At Law / Life Coach / Transformational Counsellor

It was a life changing workshop.

February 9, 2025

It was a life changing workshop.

Bhagya Jayakody

This is the great programme for change my whole life

February 9, 2025

This is the great programme for change my whole life.Before this programme,Mrs nadeepa’s youtube chaneels followed by me and it helps to change my life.Mrs nadeepa is clearly and plesenly presented whole programme.Manly I joined to this programme due to solve my boundaries issues.But mrs nadeepa gave me lot of things than I expected.Now I do my works consciously.As a banker I got promoted and take my favourite branch by using your teached techniques.Actually this programme changed my whole life.I am greatfull to joined your programme and this programme can’t compare with any other programme.Hence I highly recommend this programme to anyone.If you want to change your life and rich mind,Mrs nadeepa the best choice.Mrs nadeepa,Thank you everything.If one day I am in great position and happy my life,you are the best part of my life.I wish you to success all your future targets and stay Happy ever.

Harsha Deepthi Darshani

Actually I want to tell honestly this the program

February 8, 2025

Actually I want to tell honestly this the program I learnt about how to handle our thoughts to achieve our dreams and desires. At the same time It was helped us learn about more meditation techniques. Stress control techniques and mindfulness techniques. So I would like to suggest this program for everyone who wants to change their life.

Ruwanthi Hitihamillage

Its a excellent program.

February 8, 2025

Its a excellent program.

Sandamali Eranga

I am really grateful to Ms Nadeepa for introducing such a valuable program for us

February 7, 2025

I am really grateful to Ms Nadeepa for introducing such a valuable program for us. Whatever you taught us was always very well explained through theory. Week by week we all were brought into a place where we feel such a calm vibe. The best thing was Ms Nadeepa was behind us guiding and checking. Thank you once again.

Tajma

Mulinma mrs ta pin dila sthuthiya puda karanwa

February 5, 2025

Mulinma mrs ta pin dila sthuthiya puda karanwa. Mokada manasa nirawul karana beheth denna hamotama karanna ba. Mrs awith thiyne ekatamai me loketa. E katayutha hariyatama karanwa. Ammala daruwo bond eka banda gamn hethuwa ahethuwa hoyanna bariwa hith amanakm wedi mn bandath ammawa ona kiyna feeling eke hitiya. Mta mehema qwe kale ai kiyna eka api lan unath hithe thibuna. Sthuthwantha wiima wagema samaawa dima ganiima maya doruwe palaweni para kala. Kuda lamayek wage mawa dakkma ethani mn e hite ai kiyna praahnaya amathaka karala damma. Mansa enna enna positive vibe ekata awa. Mage goal eka thamath thiynwa. Mrs wage hith suwapath karan adaraniya pudgalyek wenna mn yana gmn inne. Thank you all

මායා දොරටුව 16 සාමාජිකාවක්

The program completely changed my life.

February 3, 2025

The program completely changed my life. It transformed my thinking pattern, my perspective on the world, and how I see myself. This is the second time I joined after one year because I wanted to boost my experience in the new year.

Miss Nadeepa, the speaker, is very genuine and passionate about what she does. She delivers the program with deep knowledge and sincerity. Every session was filled with valuable insights, and I truly feel it was worth every cent I spent.

One small suggestion I have is to give a separate time for questions. Sometimes, questions from the audience disturb the flow of the session and take attention away from the important things the speaker is sharing. If there is a dedicated Q&A session, it would be more organized and beneficial for everyone.

Overall, I am extremely grateful that I took this course. It was one of the best decisions I’ve ever made, and I highly recommend it to anyone looking for real change in their life.

Harshini Sarathchandra

මායා දොරටුව වැඩසටහන කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය

February 1, 2025

මායා දොරටුව වැඩසටහන කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් කර ගෙන ජීවිතය වෙනසකට ලක් කර ගන්න බලපෑම් කල හැකි වූ වැඩසටහනක්. අප ජීවිත කාලය පුරාම බාහිර දේවල් මත අපගේ සතුට සහ සොම්නස තීරණය කරන්න ඒවා මත පවරා බලා සිටිනවා. නමුත් වෙනස් වීමට අවශ්‍ය නම් ඒ සදහා ඇති බලවේගය ඇත්තේ තමා තුල බවත්, බාහිර දේවල් මත නොවන බවත්, එමෙන්ම ජීවීතය තුල ඇති සැබෑ අරුත්බර බව අත්පත් කර ගැනීමට මා වෙනස් විය යුතුබව මට පැහැදිලි කර දුන්නේ මායා දොරටුවයි. අපගේ ඇතුලාන්තය හෙවත් මනස තුල ඇති කාලයක් පුරාවට අත්පත් කරගෙන තිබූනාවූ අපහැදිලි මෙන්ම හිතකර නොවන රටාවන් වෙනස් කර ගැනීමට අදාල පුහුණුව මේ සති 8 ක කාල සීමාව තුල අත්විදීමට ලැබුනු අතර එය සාර්තකව මට මාව හදුනා ගැනීමට මනා පිටුවහලක් සැලසුව බව නම් කිවයුතුමය. මනෝවිද්‍යාත්මක න්‍යය තර්කානූකව මෙන්ම විද්‍යාත්මක පසුබිමක් තුලින් ප්‍රායෝගික ක්‍රමවේදයන් යොදා ගනිමින් ඔබ කලාවූ මේ වැඩසටහන නිසැකයෙන්ම මට ජීවිතය පිලිබද මනා දැක්මකින් යුක්තව ජීවිතයට මුහුණ දීමට මහා පිටුබලයක් වූ බව නම් විශ්වාසයෙන් යුක්තව කිව යුතුමය. එපමණක් නොව තමාගේ ඇතුලාන්තය ( මනස ) වෙනස් වූ විට අපගේ පිටත පරිසරයම ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබද ආශ්චර්‍යාත්මකව මා අත්දැකීම් කලා. අප පමණක් නොව අපගේ පවුල් වල සාමාජිකයන් පවා මේ වෙනසට පරිවර්තනය වන බව මා අත්දැකීම් කල බව කිව යුතුමය. මෙය මිනිසුන්ට ජීවත් වීමට අවශ්‍ය ජවය තමා මතම පවරා දෙන විශිෂ්ට මානව පරිවර්තන වැඩසටහනක් බව නම් කිව යුතුමය

Thilini Kasthuri